Manalai (feat. Krishan Karunarathne) Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
Manalai (feat. Krishan Karunarathne) - Manej Sanjaya
...
මන බන්දන රූපේ
ඔය හසගන තාලේ
පිය නැග නැග දෑසේ
මා අවුලනවා
හදකැන් වෙන හැගුමේ
පා අනසක රහසේ
නුඹවම ඉල්ලා මේ
හිත වද දෙනවා
ටික ටික නොදැනී
හිත හිත ඇදුණි
එකම එක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුණි
මනාලයි හිත නුඹටම ආලයි
නුඹේ ළග මනමාලයි
මෘදු සිහින මවාලයි
මවාලයි
මනාලයි හිත නුඹටම ආලයි
නුඹේ ළග මනමාලයි
මෘදු සිහින මවාලයි
මවාලයි
මනාලයි
විදින බදේ සුව නිබදේ
සතුට නුඹේ සාරි පොටේ
දැක තණ්හා උපදින්නා ළමැදේ
රැගෙන ලොවේ හතර වටේ
යන්නෙමි මගේ වුන දවසේ
රැක පන හා සම නුඹ මා එකසේ
ටික ටික නොදැනී
හිත හිත ඇදුණි
එකම එක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුණි
Rap
ජාඩියමූඩිය වගේම කැපෙන
ජෝඩුව අපි දෙන්නා හට දීපන් සිරික්කිය
වනා (පානා) කැටයම් ඇම්බැක්කේ තියෙන
ගනින් අහකට ඔය තෝලොන්චිය
බහ දීපන් මට එක පාර
හඳපානමේ යන්න එක පාර
හඳෙන් බැහැලා වර මා හා යන්ත්‍රර මන්තර බින්ද යකා මම
උම්බලකඩ වට්ටක්කා කැකිරි දොඩම්
දුම්මල ගහලාවත් බැහැ යන්නේ නෑ මම නම්
සුන්දර කථාවක් මේ ලිව්වේ මං මල්වාරාම්
ඉස්සර වගේ බැහැ මා එක්ක සෙල්ලම්
තිස්සෙම රාග ගිනි ඇවිලෙන මම
මම පිස්සුවෙන් සීතලේ තැවරරෙන්නේ කෙල්ලේ
මම නම් නැහැ විරාම ගන්නේ
විසේ වැඩි උඹේ රස දැවටෙමි
හැඩට සඳේ වත සසැදේ
වචන ඉබේ කවි පද වේ
කෙලෙසින් මා වලකන්නා හිත මේ
සුබ මොහොතේ මුදුව අතේ
පලද හිතේ පැතුම ලෙසේ
හිමිකම් මා සතු වේවා නුඹගේ
ටික ටික නොදැනී
හිත හිත ඇදුණි
එකම එක බැල්ම නුඹේ ගැටුණු හදේ දොර ඇරුණි
මනාලයි හිත නුඹටම ආලයි
නුඹේ ළග මනමාලයි
මෘදු සිහින මවාලයි
මවාලයි
මනාලයි හිත නුඹටම ආලයි
නුඹේ ළග මනමාලයි
මෘදු සිහින මවාලයි
මවාලයි
මනාලයි